සාරාවියෝ : සමාජය හිතන විදිහට කාන්තාවන්ට වැට පැනගෙන යන්න බෑ

දේශපාලනය කියන එක ඔබට අනුව වෘත්තියක් ද නැත්නම් ඉන් ඔබ්බට ගියපු කාර්යයක් ද ?

දේශපාලනය වෘත්තියක් වෙන්නේ හම්බකරගන්න අයට. මගේ මතය නම් ජනතාවට සේවයක් අපෙන් අවශ්‍යනම් ඔවුන් අපි ලඟට ඇවිත් ඒවා ඉල්ලන්න ඕන. කාන්තා නියෝජනයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි මම හිතන්නේ.

Leave a Reply