සාරාවියෝ : වංචාව, දූෂණය නැති කරන්න නම්, ස්ත්‍රීන් දේශපාලනයේ සිටිය යුතුමයි

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

කාන්තාවන් ට දේශපාලනයට එන්න තියෙන අවස්ථා අඩුයි. 25% කෝටාව නිසා අපිටත් ඒ අවස්ථාව ලැබුණා. මහත්තය තමයි දේශපාලනය කලේ. පෙරපාසල් ගුරුවරියක් විදිහටත් දහම් පාසැල් ගුරුවරියක් විදිහටත් වැඩ කරපු එකත් එක්ක තමයි දේශපාලනය කරන්න හිතුවෙ.  අපිට ඒකෙන් දෙයක් කරන්න, ගමට,රටට සේවයක් කරන්න පුලුවන් කියලා විශ්වාසයක් ආවා.

Leave a Reply