සාරාවියෝ : මිලියන විසි දෙකක් පාලනය කරන්න කාන්තාවන්ට බැරි කමක් නෑ..

ඔබ මන්ත්‍රීවරියක් විදිහට පත්වෙන්නේ මොන අවුරුද්දේ ද?

2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන්. කාන්තා කෝටාවෙන් තමයි පත්වෙන්නේ.

පුද්ගලික අංශයේ සේවය කරපු ඔබ දේශපාලනයට එන්න හිතුවේ ඇයි?

මට හිතුනා කාලයක් යද්දි අපි රැකියාව කරලා නිකන් ඉඳලා හරියන්නේ නෑ කියලා. කාන්තාවන් ඉදිරියට අරගෙන යන්නනම් අපිටත් යන්න වෙනවා කියලා. ඒ නිසා මට දේශපාලනයට එන්න හිතුනා.

Leave a Reply