සාරාවියෝ : තැන හදාගන්න, බලය ගන්න කාන්තාවන් දක්ෂ වෙන්න ඕන..

ඔබේ දේශපාලන ගමන පටන්ගන්නේ කොහොමද?


මම 2006දි තමයි මුලින්ම පත්වුණේ. ඊට පස්සේ 2011 දි සහ 2018දී ඡන්දයෙන් දිනලා තමයි පත්වෙන්නේ.

ඡන්ද කොච්චර ලබාගන්නවාද?


අවසන් මැතිවරණයේදී කොට්ඨාශ මට්ටමෙන් ඡන්ද අටසිය තිහක් ලබාගත්තා. ප්‍රතිශතය සීයට පනස් එකක්.

Leave a Reply