සාරාවියෝ : කාන්තාවන්ට පිරිමි පාලනය කිරීමේ හැකියාව තියෙනවා

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මුලින් මට ඇත්තටම දේශපාලනයට එන්න තීරණයක් තිබ්බෙ නෑ. මට මේ තනතුරට ආරාධනා ලැබුණට පස්සෙ තමයි කැමැත්තක් ඇති වුණේ.. ගමේ අය තමයි යෝජනා කරල තිබුණෙ.

Leave a Reply