සාරාවියෝ : කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාව

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?


අපේ ගම ඉතාම දුෂ්කර තත්ත්වයක තිබුණ නිසා ගමේ සංවර්ධනය සඳහා තමයි මං දේශපාලනය ට ආවේ.

Leave a Reply