සාරාවියෝ : 25% කාන්තා නියෝජනය තව වැඩිකළ යුතුයි…

ඔබ තේරී පත්වෙන්නේ මැතිවරණයෙන් ද ?

ඔව් මම ඡන්දේ ඉල්ලලා දිනලා තමයි තේරී පත්වෙන්නේ. 2018 පෙබරවාරි 10 වැනිදා තිබුණු මැතිවරණයෙන්. මම ඉපදුනේ ගාල්ලේ. පස්සේ තමයි නුවර කටුගස්තොට ආවේ. මම තමයි මහනුවර මහ නගර සභාවේ ප්‍රථම සහ එකම කාන්තා මන්ත්‍රීවරිය.

Leave a Reply