සාරාවියෝ : කාන්තාව අමුතුවෙන් සවිබලගැන්වීම නෙවෙයි අවධි කිරීමයි කළ යුත්තේ…

ඔබේ දේශපාලන ආගමනය සිදුවූයේ කෙලෙසද?

මම ගලගෙදර ආසන සංවිධායකගේ කාර්යාල සහයිකාවක් විදිහට වැඩකලා. ඇමතිතුමාගේ ලේකම්වරයා තමයි මාව 2018 මැතිවරණයේ කාන්තා කෝඨාවෙන්. දේශපාලනය ප්‍රවිශ්ට වීමට යෝජනා කළේ. පොඩි චකිතයක් තිබුණා.පස්සේ අභියෝගයක් විදිහට බාරගෙන මම ඒ යෝජනාවට කැමතිවුණා.

Leave a Reply