Demo Finland සහ One-Text initiative Sri Lanka – OTI ආයතනය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමාවේදිනියක් වන අනෝමා රාජකරුණා මැතිනියගේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කරන ලද මාධ්‍ය හැසිරවීමේ පුහුණු ක්‍රියාකාරකමට අදාළව ප්‍රාදේශිය මහජන නියෝජිතවරියන් විසින් සිදු කළ කෙටි අදහස් දැක්වීම් මෙහි අඩංගු වේ. මෙහිදී කැමරාවට මුහුණ දීම, කෙටි සහ ආකර්ශනීය ලෙස කතා කිරීම, සූදානම් බව සහ තවත් බොහෝ කුසලතා සංවර්ධනය කරගැනීම සදහා සහය වීමට අපට හැකි විය.
ඇයටත් මනාපයක් සිව්වන කොටස
Join the Women's Network Share this content
You Might Also Like
- Post published:June 19, 2023