සාරාවියෝ : කාන්තාවන් අනිවාර්යයෙන් දේශපාලනය ඉගෙන ගත යුතුයි

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මම දේශපාලනයට එන්න තීරණය කළේ, කාන්තාවන් වෙනුවෙන් නැගී සිටින්න ඕනි කියලා සහ අපි ඉස්සරහට ඉදිරි ගමනක් යන්න ඕන කියලා හිතලා.

Leave a Reply