
ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වීමට පෙර මෙරට දේශපාලනික වශයෙන් රට පාලනය කළේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවයි .ඒ 1931 සිට 1947
දක්වා වූ කාලයයි. ඒ කාලය තුළ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ වාර්තාවන පළමු කාන්තාව වන්නේ ඇඩ්ලින් මොලමුරේයි. ඇය රුවන්වැල්ල ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණ ජන්දයට ඉදිරිපත්වී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.