දේශපාලනයේ කාන්තා නියෝජනය තහවුරු කරමු.

அவளுக்கு விருப்பு வாக்கு மூன்றில் ஒன்று/ ඇයටත් මනාපයක් තුන්වන කොටස

அரசியல் பெண்கள் பிரதிநிதித்துவத்தை உறுதிப்படுத்துவோம்.

இந்த link இல் உள்ள சிறிய வீடியோவை பார்க்கவும் : https://youtu.be/8A-HIqQh20Q

இதே போன்ற மேலும் வீடியோகளை பார்வையிட எமது One Text” YouTube Channelஐ Subscribe பண்ணுங்கள்.

நன்றி

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඉල්ලීම පරිදි (UNFPA), පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදයේ මගපෙන්වීම යටතේ, ආචාර්ය රමණි ජයසුන්දර විසින් කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්ති මාලාව පිළිබඳ පලාත් පාලන සභිකවරියන් සමග සංවාදය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය (SLILG ) සහ One Text Initiative විසින් සංවිධානය කරණ ලදී.

මෙම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා ඔබේ වටිනා අදහස් හා යෝජනා ඇත්නම් මෙම ගූග්ල් පෝරමය (google form) පුරවා යොමු කරන්න https://forms.gle/rLRBEhPuoEdPrY87A

එම ප්‍රතිපත්ති මාලාව මෙම සබැදිය ඔස්සේ බාගත හැකිය.
https://drive.google.com/drive/folders/10hs8fDVMuYIDAI0CZCW4UyCNJZ_iXx0Y?usp=sharing

Leave a Reply