යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රතිපත්ති මාලාව සම්බන්ධ සංවාදය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඉල්ලීම පරිදි (UNFPA), පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදයේ මගපෙන්වීම යටතේ, ආචාර්ය රමණි ජයසුන්දර විසින් කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්ති මාලාව පිළිබඳ පළාත් පාලන සභිකවරියන් සමග සංවාදය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය (SLILG ) සහ One Text Initiative විසින් සංවිධානය කරණ ලදී.

සංවාදය පහත සබැඳිය ඔස්සේ;
https://youtu.be/9pJwrH6BDTM

එම ප්‍රතිපත්ති මාලාව මෙම සබැඳිය ඔස්සේ;
https://drive.google.com/drive/folders/10hs8fDVMuYIDAI0CZCW4UyCNJZ_iXx0Y?usp=sharing

Leave a Reply