රණ ගැනීමේ ක්‍රියාවලියේ දී කාන්තා සහභාගිත්වය ප්‍රවර්ධනය සඳහා දියත් කෙරුණු වසර තුනක ව්‍යාපෘතියෙන් බිහිවුණු දැනුමෙන් සන්නද්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්;
ශ්‍රී ලංකාවේ තුල තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLILG) හා One Text Initiative, Demo Finland එක්ව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වල පළාත් පාලන සභිකවරියන් සදහා පැවැත්වූ පුහුණු වැඩමුළු අවසානයේ සහතික පත්‍ර ප්‍රදානය 2022 නොවැම්බර් 03 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.