
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
සමාජ සේවා කටයුතු කරද්දි සමාජ සේවිකාවක් විදිහට සමාජයේ විවිධ පාර්ශව වෙනුවෙන් සමාජයේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. එතනදි සමහරවිට විශේෂ කණ්ඩායම් වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ තැනකදි තීන්දු තිරණ ගන්න වෙනවා. ඒ වෙනුවෙන් මොනවාහරි තනතුරක්, න්‍යායක්, ප්‍රතිපත්තියක් හරි පක්ෂයක් හරි අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි සමාජ සේවා කටයුතු වෙනුවෙන් දේශපාලන බලයක් අවශ්‍යයි කියලා කිව්වේ. නැත්නම් මොනවාහරි අඩුවක් තියනවා. ඒ අඩුව පුරවගන්න තමයි ඒ තීරණය ගත්තේ.